Saturday, November 3, 2012

Gangnam Style ගැනයි මේ...


පසුගිය දවස් වල මාර විදිහට ප්‍රසිද්ද වුන ස්ටයිල් එකක් ගැනයි මේ මම කියන්න යන්නේ.. දැන් සමහර අය හිතයි මේකා කියන්න ඕනෙද ඕක ගැන අපි නොදන්න දෙයක්ද මෙඅක කියලා.. මන් අද කියන්නේ මේ ස්ටයිල් එක ගැන නොදන්න කරුණු ගොඩක් ගැනයි.. :)

මේ Gangnam Style (강남스타일.. 


 
2012 ජූලි 15 වෙනිදා නිකුත් වුන මේ මියුසික් විඩියෝ එක පසුගිය දවස් ටිකේ මාර විදිහට ජනප්රිය වුන ස්ටයිල් එකක්.. ලෝකය පුරා ඉන්න ප්‍රේක්ශකයින් මිලියන ගනනක් නරඹපු ඒ වගේම මිලියන ගනනක් Like කරපු වීඩියෝ එකක් තමයි මේක.. දන්නවා ඇතිනේ මිලියනයට බිංදු කීයද කියලා.. :ඩී හරි අපි මේ මොකක් ගැනද කියන්නේ කියලා නොදන්න අයට දැනගන්නත් එක්ක Music Video එක බලලම ඉමු.. ඔන්න පහලින් තියනවා...  




 
ආස හිතෙනවා නේද? ඒත් මෙලෝ දෙයක් තේරුනේ නම් නෑ! මම හරිනේ? මොකද ඔය සිංදුව කොරියන් සිංදුවක් (Romanize.  හරි හරි තේරුම් ගන්නත් එක්ක සින්දුවේ Lyrics ටික බලලා ඉමුකෝ.. 
 

| Gangnam Style Lyrics |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

Oppan Gangnam Style
Gangnam Style

Najeneun ttasaroun inganjeogin yeoja
Keopi hanjanui yeoyureul aneun pumgyeok inneun yeoja
Bami omyeon simjangi tteugeowojineun yeoja
Geureon banjeon inneun yeoja

Naneun sanai
Najeneun neomankeum ttasaroun geureon sanai
Keopi sikgido jeone wonsyat ttaerineun sanai
Bami omyeon simjangi teojyeobeorineun sanai
Geureon sanai

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Jigeumbuteo gal dekkaji gabolkka

Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style


Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh
Jeongsukhae boijiman nol ttaen noneun yeoja
Ittaeda sipeumyeon mukkeotdeon meori puneun yeoja
Garyeotjiman wenmanhan nochulboda yahan yeoja
Geureon gamgakjeogin yeoja

Naneun sanai
Jeomjanha boijiman nol ttaen noneun sanai
Ttaega doemyeon wanjeon michyeobeorineun sanai
Geunyukboda sasangi ultungbultunghan sanai
Geureon sanai

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Areumdawo sarangseureowo
Geurae neo hey geurae baro neo hey

Jigeumbuteo gal dekkaji gabolkka

Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style
Gangnam Style

Op op op op
Oppan Gangnam Style


Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh

Ttwineun nom geu wie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom

Ttwineun nom geu wie naneun nom
Baby baby
Naneun mwol jom aneun nom

You know what I'm saying

Oppan Gangnam Style
Eh eh eh eh eh eh eh
Eh- Sexy Lady
Op op op op
Oppan Gangnam Style

Eh- Sexy Lady
Op op op op
Eh eh eh eh eh eh eh
Oppan Gangnam Style

ıllıllı ---------------------------------------------- ıllıllı

 
දැන්වත් තේරුනාද? නෑ නේද? ඔය මම දීල තියෙන්නේ ඔරිජිනල් Lyrics ටික.. ඔන්න පහලින් තියනවා ඉංග්‍රීසි පරිවර්ථනය.. ඒකත් බලලම ඉන්නකෝ..

 

| Gangnam Style Lyrics - English Translation |
`•.,¸¸,.•´¯ --------------------------------- ¯`•.,¸¸,.•´

Oppa is Gangnam style
Gangnam style

A girl who is warm and humanle during the day
A classy girl who know how to enjoy the freedom of a cup of coffee
A girl whose heart gets hotter when night comes
A girl with that kind of twist

I’m a guy
A guy who is as warm as you during the day
A guy who one-shots his coffee before it even cools down
A guy whose heart bursts when night comes
That kind of guy

Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end

Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh

A girl who looks quiet but plays when she plays
A girl who puts her hair down when the right time comes
A girl who covers herself but is more sexy than a girl who bares it all
A sensable girl like that

I’m a guy
A guy who seems calm but plays when he plays
A guy who goes completely crazy when the right time comes
A guy who has bulging ideas rather than muscles
That kind of guy

Beautiful, loveable
Yes you, hey, yes you, hey
Beautiful, loveable
Yes you, hey, yes you, hey
Now let’s go until the end

Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style, Gangnam style
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh

On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two
On top of the running man is the flying man, baby baby
I’m a man who knows a thing or two

You know what I’m saying
Oppa is Gangnam style

Eh- Sexy Lady, Oppa is Gangnam style
Eh- Sexy Lady oh oh oh oh



ıllıllı ---------------------------------------------- ıllıllı

මේ සිංදුව කියන PSY ගැනයි... 

 
මේ ඉන්නේ සයි(Psy) අයියා.. මෙයාගෙ ඇත්ත නම අවිල්ලා Park Jae-sang. (චෑන් චූන් නමක් නේද?)  කොරියන් නමක්ලුනෙ... උපන් දිනේ ඇවිල්ලා 1977 දෙසැම්බර් 31 ලු... ලොවෙත් නැති දවසක් නේද? දනට වයස අවුරුදු 34ක් වෙනවා.. මෙයා ඉන්නේ දකුනු කොරියාවේ Gangnam කියන පලාතේ Seoul කියන නගරයේ තමයි ජීවත් වෙන්නේ... මේ අයියා මියුසික් ෆීල්ඩ් එකට සුපිරිම දක්ශයෙක්.. සිංදු කියන්න විතරක් නෙවේ යාලුවනේ Psy අයියා සිංදු ලියන්න, රැප් කරන්න, සංගීත නිශ්පාදනයට වගේම මරුවට ඩාන්ස් කරන්නත් දක්ශයෙක්... 
 

ජනප්‍රියත්වයේ තරම..

 ජනප්‍රියත්වයේ තරම කියනවනම් යාලුවනේ මේ music video එක ලෝකයේ මීලියන 400කට වැඩි පිරිසක් නරබලා තියනවා.. ඔයාලට මතක ඇතිනේ මේ ලගදි ඉවර උන T20 cricket මැච් එක (අර ලංකාව පැරදුනේ) අන්න ඒකෙදි ක්‍රිස්ගේල් අයියයි අපේ ජීවන් මෙන්ඩිස් අයියයි දෙන්න දැම්මෙත් මේ ඩාන්ස් එකමයිනෙ.. ඒක දැකපු නැති අය ඒ ඩාන්ස් එකත් බලලම ඉන්නකෝ.. ඔන්න පහලින් තියෙනවා.


 
ඒ වගේම අපේ Britney Spears අක්කි මේ ඩාන්ස් එක පුරුදු උනේ මෙහෙමයිලුනේ, ඒකත් බලලා ඉන්නකෝ..

මේ Gangnam Style එක පසුගිය මාස 2 තුල Google සර්ච් එන්ජිමේ වැඩියෙන්ම සර්ච් කරපු ලිස්ට් එකේ 10 අතරට ඇවිත් තියනවා.. ඒ වගේම මේ අවුරුද්දේ Youtube එකේ වැඩියෙන්ම බලපු මියුසික් වේඩියෝවත් මේක.. තව එක එක වාර්ථා ගොඩකට මේ Gangnam Style එක හිමිකම් කියනවා.. එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ මේක.. මම ගියා එහෙනම්... ඔබට ජය..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...