Friday, November 16, 2012

Any Video Converter හැමදාටම... (free version )

 
මේකනම් හැමෝටම වගේ වටිනා සොෆ්ට්වෙයා එකක්.. හැමෝම වගේ දන්නවනේ Any Video Converter ගැන.. නොදන්නා අයටත් නමෙන්ම තේරෙනවනේ... ඕනෙම format එකක video/audio ෆයිල් එකක් ඔයා කැමති ඕනෙම video/audio format එකකට convert කරන්නනම් ඉතින් Any Video Converter තමයි...






ඔයා ලග තියෙන්නේ Any video Converter එකේ පරණ version එකක් නම් ඔයාටත් මේක වටිනවා.. දැන් ඔයාලා හිතන්න පුළුවන් version එක මොක උනත් convert වෙනවනම් එච්චරයිනෙ කියලා.. ඔව් ඉතින් එකනම් ඇත්ත, ඒ උනාට පරණ converter වලින් you tube එකෙන් බාන VLC media file (.webm) වර්ගයේ වීඩියෝ ඒ පරණ convert කරන්න බැ... බලන්නකෝ එහෙනම් ට්‍රය් කරලා...




ආ තව එකක්.. මේකට serial numbers, crack, patch මුකුත්ම ඕනේ නෑ... මේක free version එකක්.. එහෙනම් ඔන්න ගන්නකො... (22.7MB)




එහෙනම් මන් ගියා... ජය වේවා...!



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...