කොහොමද හැමෝටම? ඔයාල හැම කෙනෙක්ම
දන්නවා අපේ බ්ලොග් එක ලියනකොට, එව්වා වැඩියෙන්ම අපේ යාලුවෝ බලනකොට තමා අපි හැම
Blog කරන කෙනෙක් ම කැමති. ඒ වගේම අපේ කියවන අයත් කැමති හැම දෙයක්ම එකම තැනින්
ලේසියෙන්ම කියවන්න පුළුවන් නම්. ඉතින් ඔය කට්ටියට තමා අපේ මේ සයිට් එක හැදුවේ. මේක
කියවන්න.com. කියවන ලියන හැම කෙනාටම. මේකත් එක්තරා ආකාරයකයට Syndi යක්
කිව්වොත් වැරදි නැහැ. එත් මේක ලංකවේ අනිත් එව්වට වඩා වෙනස්.