Thursday, February 7, 2013

බ්ලොග් ලියනවද ? Traffic නැද්ද ? එහෙම නම් මෙන්න විසදුම

කොහොමද හැමෝටම? ඔයාල හැම කෙනෙක්ම දන්නවා අපේ බ්ලොග් එක ලියනකොට, එව්වා වැඩියෙන්ම අපේ යාලුවෝ බලනකොට තමා අපි හැම Blog කරන කෙනෙක් ම කැමති. ඒ වගේම අපේ කියවන අයත් කැමති හැම දෙයක්ම එකම තැනින් ලේසියෙන්ම කියවන්න පුළුවන් නම්. ඉතින් ඔය කට්ටියට තමා අපේ මේ සයිට් එක හැදුවේ. මේක කියවන්න.com. කියවන ලියන හැම කෙනාටම. මේකත් එක්තරා ආකාරයකයට Syndi යක්  කිව්වොත් වැරදි නැහැ. එත් මේක ලංකවේ අනිත් එව්වට වඩා වෙනස්.




අනිත් සින්ඩි වල තියෙන සහ කියවන්න.com අතර වෙනස් කම්,


1.ඔබගේ බ්ලොග් සයිට් එකේ ඔය කාටත් වැදගත්, නමුත් කවුරුවත් වැඩි කතා කරන්න කැමති නැති ඔය Pirate Software Links එහෙම ගොඩක්, නෙමේ දැනට තියෙන එකම Syndi ය කවත් දාන්න දෙන්නේ නැහැ. ඒ කිව්වේ කෙලින්ම කියනවා අනම් ඔයාගේ බ්ලොග් Software ගැන තියෙන පොස්ට් තියෙන්නවා නම්, ඔයාට ඒ Syndi යට ඔයාගේ බ්ලොග් එක Add කරන්න බැහැ. ලොකු Seen.



2. අපිට හැම තිස්සෙම මේ බ්ලොග් ලිය ලිය ඉන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් නේ. ඉතින් එහෙම මාස දෙකක් වගේ ලියන්න බැරි වුනහම අපේ Syndi වලින්, මේකෙන් නෙමේ, අනිත් එව්වා වල නම් ඔයාගේ බ්ලොග් එක ඒ ගොල්ලෝ අයින් කරනවා. එතකොට ඉතින් අපි පව් නේ....

3. අනිත් එක තමා ගොඩක් Blog Add කරන්න ගියහම, අපෙන් ලෝකේ නැති ප්‍රශ්න අහන්නේ. එපා වෙනවා නේ.... අනික සිංහල Syndi එකක් වුනාට සේරම තියෙන්නේ කඩ්ඩෙන්, ඒ කියන්නේ English වලින්.

දැන් මොනාද මේකේ තියෙන වෙනස් කම්,

ඔයාට නීති, ආගම්, ජාති බේද නැහැ. තව මොනාද ලියන්නේ කියල ප්‍රශ්න නැහැ. කාට හරි වැදගත් දෙයක් ලියනවා නම් ඔයාට මේකට ඔයාගේ බ්ලොග් එක Add කරන්න පුළුවන්.ඒ කිව්වේ ඔයාගේ බ්ලොග් එක Add කරන්න පුළුවන් මේකට.

ඔයාට ඔයාගේ Post එක Facebook වැනි Web Site වල මෙකෙදීම Share කරන්න පුළුවන්.

ඔයා ඔයාගේ බ්ලොග් එකේ අලුත් Post එක ලියලා ඉතාමත් පොඩි වෙලාවකින් මේකේ Update වෙනවා.

අපි මේකට යොදලා තියෙන්නේ ඉතාමත් සරල සහ ඔයාලට ලේසියෙන්ම කියවන්න පුළුවන් Interface එකක්.

ඔයාලට ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් එකට අදාල Photo ත් එක්ක මේකේ Post එක Update වෙන එක බලාගන්න පුළුවන්.


ඉතින් මේ හැම දෙයක්ම එක්කම එන ඔයාලගේම සයිට් එකට ඔයාගේ බ්ලොග් එක Add කරගන්න පුළුවන්. මෙන්න ගිහින් බලන්න. අපිට සහයෝගයක් වශයෙන් මේක ගැන ඔයාලගේ අනිත් Blog ලියන යාලුවන්වත් දැනුවත් කරන්න. එතකොට පුළුවන් වෙයි අපිට එකා වගේ ඉදිරියට යන්න... Blog කියවන්නත් ඇවිත් යන්න... එහෙම නම් ජය වේවා !

ඒ කිව්වේ Facebook එකේ Share පාරක් එහෙම දාන්න කියලා..
 කියවන්න.com http://kiyawanna.com/

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබට මගේ සුප පැතුම්

    ReplyDelete
  3. මේකෙත් නීති ගොඩයිනෙ. අනිත් ඒව වගෙමයි.

    ReplyDelete
  4. එල වැඩක් මචං..!

    ReplyDelete
  5. හොද වැඩක් මමත් සෞඛය ක්ශේත්‍රය ගැන බ්ලොග් එකක් ලියන්න ගත්ත එහෙනම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...